April 27, 2024

හැරී - මේගන් සොහො හවුස් වෙත

September 29, 2018

කේට් විලියම් යුවළ ඔවුන්ගේ දරුවන් සමඟ මිතුරු සොෆී කාටර් ගේ විවාහ මංගලෝත්සවයට සහභාගි වන අතරේ හැරී කුමරු සිය බිරිය මේගන් සමඟ රහ‍සිගත සති අන්තයක් ගත කර තිබේ. ඔවුන් ඒ සඳහා තෝරා ගෙන තිබුණේ ඈම්ස්ටර්ඩෑමයේ සොහෝ හවුස් නිවාඩු නිකේතනයයි. සොහෝ නිවාඩු නිකේතන ජාලය ඔවුන් දෙදෙනාට වඩාත් සමීප වන්නේ ඔවුන්ගේ පළමු හමුවීම සිදු වන්නේ ලන්ඩනයේ සොහො හවුස්හි පෞද්ගලික භෝජන ශාලාවක වීම හේතුවෙනි.

මේ සති අන්තයේ දී බෝට්ටු සවාරි, ස්පා සත්කාර මෙන්ම විචිත්‍රවත් රාත්‍රී භෝජන සංග්‍රහවලින්ද සමන්විත විය.

Rate this item
(1 Vote)