April 26, 2024

චීනයේ සරත් වසන්තයේ සුන්දරත්වය

September 27, 2018

සරත් සෘතුවේ මැද භාගයේදී පවත්වන උත්සව රැසක් මේ දිනවල  විවිධ රටවලදී දැකගත හැකි වේ.

ඒ අතරින් චීනයේ පැවැත්වෙන උත්සවය සංචාරකයින්ගේ දැඩි ආකර්ශණයක් හිමිකරගෙන තිබේ.

සරත් සෘතුවේ මැදභාගයේදී චීනයේ පළාත් රැසකම විශේෂ උත්සවයක් පවත්වනු ලබයි.

පූර්ණ චන්ද්‍රයා නැරඹීමත් මිහිරි ආහාර පාන වල රස විඳිමින් ගීත සහ නර්තනාංග නැරඹීමත් එහිදී සිදු කෙරෙයි.

උත්සව භූමියේදීම රසවත් ආහාරපාන පිළියෙල කිරීමට හැකිවීම මෙහි තවත් එක් විශේෂත්වයක්.

උත්සවය නැරඹීමට විදෙස් සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Rate this item
(0 votes)