April 26, 2024

හිටපු අගමැතිගේ සිර දඩුවම අත්හිටුවීමට අධිකරණය තීරණය කරයි

September 20, 2018

පාක්ස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් මෙලෙස අත්හිටුවීමට තීරණය කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටියේය.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බිරිඳ පසුගියදා ජීවිතක්ෂයට පත්විය.

Rate this item
(0 votes)