April 26, 2024

විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම තහනම්

විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම නවසීලන්තය තුළ තහනම් කර තිබේ.

එරට පාර්ලිමේන්තුව විසින් අදාළ තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු වැසියන් සඳහා එම තහනම අදාළ නොවන බව වාර්තා වෙයි.

නවසීලන්තය තුළ මෑතකදී පවතින නිවාස සෑදිමේ අර්බුදය පාදක කර ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

Rate this item
(0 votes)