May 02, 2024

හිටපු අගමැතිට නඩු

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් හට මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා 03 ක් යටතේ නඩු පවරා තිබේ.

රාජ්‍ය මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් අවභාවිත කළ බවට හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජුලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් හට සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

කෙසේවෙතත් එල්ල වී ඇති චෝදනා අවස්ථා ගණනාවකදී ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)