April 27, 2024

කැන්ඩි ක්‍රෂ් ක්‍රීඩාවට වටිනාකමක්

කැන්ඩි ක්‍රෂ් ක්‍රීඩාව පිළිබඳ නිව්යෝක්වල කොටස් වෙළෙඳපොලේ ගණනය කිරීම්වල ඩොලර් මිලියන 500 ක පමණ වර්ධනයක සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඩොලර් බිලියන 07 ක් එම කැන්ඩි ක්‍රෂ් ක්‍රීඩාව වටිනා බව එහි නිර්මාතෘ පවසා තිබේ.

භාගත කිරීම් වැඩි ම ප්‍රමාණයක් සිදු කර ගෙන ඇත්තේ එම කැන්ඩි ක්‍රෂ් ක්‍රීඩාව බවත් එය නොමිලේ භාගත කර ගත හැකි ක්‍රීඩාවක් බවත් වාර්තා වේ.

Rate this item
(1 Vote)