April 27, 2024

IS ත්‍රස්තයන් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් මරා දමයි

තලෙයිබාන් සහ අයි.එස් සටන්කාමින් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් 50 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ මිර්සාවලන් ප්‍රදේශයේ මුරපොලකට පහරදී ඇති ත්‍රස්තවාදීන් පසුව එම ගම්මානයට ඇතුලු වී ළමුන් කාන්තාවන් ඇතුළු පිරිස් ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින් 07 දෙනෙකු ද මියගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

 

Rate this item
(0 votes)