April 28, 2024

දරුණු කාළගුණයෙන් 6ක් මරුට - හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

දරුණු කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් දකුණුදිග ජෝර්ජියාවේ ප්‍රදේශ 7ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

පෙරේදා (21) මිසිසිපි ප්‍රදේශයේ හටගත් ටොනාඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙක් ජිවීතක්ෂයට පත් විය. 

ඇමෙරිකාවේ ඇති වු සුළි කුණාටු හේතුවෙන් නිවාස 450කට අධික ප්‍රමාණයකට හානි සිදු වූ අතර උතුරු දිග ෆ්ලොරිඩාවේ සහ දකුණුදිග ජෝර්ජියාවේ තවදුරටත් ටොනාඩෝ තත්ත්වයක් ඇති විය හැකි බව එරට කාලගුණ අංශ සදහන් කරයි.

Rate this item
(0 votes)