April 27, 2024

ලෝක බලවතාගේ පිරිමි ඇඟ අල්ලා පිස්සු නටලා (VIDEO)

ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිරියේ අශෝභන ලෙස නිරුවතින් හැසිරුණු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

අදාළ සිදුවීම පසුගියදා ප්‍රංශයේදී සිදුවූවක්. එහිදී පිළිරුව විවෘත කර අවස්ථාවේ එක්වරම මෙම තරුණිය උඩුකය ඇදුම් ගලවා දමා ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුව පිළිරුව අසලට ගිය මෙම කාන්තාව ට්‍රම්ප් පිළිරුවේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් අශෝභන ලෙස හැසිරුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

එම වීඩියෝව සහ ඡායාරූප පහතින් නරඹන්න

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 January 2017 13:48