April 28, 2024

ගුවන්යානා අනතුරෙන් 32ක් මරුට

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් කිරිකිස්ථානයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇත.

බෝයිං 747 වර්ගයේ යානාවක් වන මෙය අනතුරට ලක්ව ඇත්තේ කිරිකිස්ථානයේ අගනගරයේ පිහිටි මෙනාස් ගුවන් තොටුපල ආසන්නයේදී බව වාර්තා වෙයි.

යානාව නිවාස පෙළක් මතට කඩාවැටී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. 

Kyrgyz crash site, 16 Jan

Debris at the crash site outside Manas airport outside Bishkek, Kyrgyzstan (16 Jan 2017)

Kyrgyz crash site, 16 Jan

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 January 2017 13:51