April 28, 2024

සිරියාවෙන් ඊශ්‍රායලයට චෝදනාවක්

ඊශ්‍රායලය සිය අගනුවර වන දමස්කස් හි බටහිර ප්‍රදේශයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට සිරියාව චෝදනා කරයි. 

එමගින් සිය හමුදා ගුවන්තොටුපලට හානි සිදුව ඇති බවත් එහි ගුවන්තොටුපල පරිශ්‍රයට රොකට් වෙඩි කිහිපයක් පතිත වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වුවද සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

සිරියාවට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැති බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)