April 26, 2024

යානය ගැන ප්‍රංශයෙන් ඔත්තුවක්

අතුරුදන් ගුවන් යානය සොයා මෙහෙයුම් සිදුකරන මෙහෙයුම් කලාපයේ තිබී යානයේ බවට සැක කළ හැකි සුන්බුන් කොටසක් පිළිබඳ වාර්තා වී තිබේ .

ඒ පිළිබඳ  තොරතුරු  ප‍්‍රංශ චන්ද්‍රිකා ඡයාරූපයක් මගින් මේවනවිට මැලේසියානු රජය වෙත එවා ඇත .ඕස්ටේ‍්‍රලියානු හා චීන චන්ද්‍රිකා මගින් ලබා ගත් ඡයාරූප ඔස්සේ  සුන්බුන් සොයා දීර්ඝ වශයෙන් මෙහෙයුම් දියත් කර ඇති අතර  එක් ඡයාරූපයක් ඔස්සේ පරීක්ෂණ කරනු ලැබූ කණ්ඩායමක් වෙත ලීයෙන් බඳින ලද  පටි සහිත යමක් හමුවී ඇත .

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 April 2014 09:57