May 07, 2024

උසාවිය නිහඩ කරවයි (VIDEO)

තුර්කියේ උසාවිය ගොඩනැගිල්ලකට මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එයින් පොලිස් භටයෙකු සහ සාමාන්‍ය වැසියෙකු මරණයට පත් වූ අතර තවත් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීහු පවසති.

තුර්කි ආරක්ෂක අංශ කියා සිටියේ මෙම ප්‍රහාරය සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ අතර තුන්වැනි ප්‍රහාරකයා පලාගොස් ඇති බවයි.

Rate this item
(0 votes)