May 05, 2024

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් (PHOTOS)

December 07, 2016

අද අළුයම් කාලයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

ඒකක 6.5ක් ලෙස රික්ටර් මාපාංකයේ සටහන් වූ මෙම භූචලනය බලපා ඇත්තේ එරට අචේ ප්‍රාන්තයට යි.

ඉන් මියගිය ගණන 20ක් පමණවන බව යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම නිවාස, ගොඩනැගිලි ආදී දේපලවලට ද දැඩි හානි සිදුව ඇති බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙයින් සුනාමි අවධානමක් නොමැති බව පැවසේ.

මේ අතර භූවිද්‍යා හා පතල් කාර්යංශය සඳහන් කළේ මෙම භූචලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව යි.

Indonesian search and rescue personnel work as they attempt to rescue people trapped under the rubble of a collapsed building following an earthquake in Pidie, Aceh. Picture: AFP

Residents gather outside a damaged mosque, its minaret reduced to rubble following its collapse, in the town of Pidie, Indonesia's Aceh province in northern Sumatra. Picture: Zian Muttaqien.

A badly damaged building is seen after a 6.5-magnitude earthquake struck the town of Pidie, Indonesia's Aceh province. Picture: Zian Muttaqien

\15327562_10211499751635755_1681532497_n

 15415993_10211499751675756_829601161_n

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 December 2016 10:38