May 05, 2024

ජයලලිතාට දරුණු හෘදයාබාධයක්

December 05, 2016

තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය දරුණු හෘදයාබාධයකින් පෙළෙන බව හෙළිදරව් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි

ඇය පසුගිය රෝහල්ගතව සිටින්නේ සැප්තැම්බරයේ සිට යි.

මීට පෙර කිසිදු ආකාරයේ නිවැරදි තොරතුරක් ඇය පිළිබඳව අනාවරණය නොවුණි.

ඇය තමිල්නාඩු ප්‍රාන්තය තුළ පූජනීය චරිතයක්වන අතර හිටපු චිත්‍රපට නිළියක් ද වනවා.

ඇයට ඇති භක්තිය සහ ආදරය නිසාම ඇගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්බව හෙළි කිරීමෙන් ඇගේ ආධාරකරුවන් සියදිවි නසා ගැනීම පවා සිදු කරගත හැකි බැවින් මෙසේ තොරතුරු වසන් කිරීම සිදුකරනු ලබනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 December 2016 13:48