May 03, 2024

ෆිදෙල් කැස්ත්‍රෝ සමුගනී

November 26, 2016

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 90 වැනි වියෙහි පසු වුණේ ය.

එරට වේලාවෙන් සිකුරාදා දින පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වූ බව කියුබානු රාජ්‍ය රූපවාහිනී නාළිකාව පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 November 2016 11:46