May 03, 2024

කොළොම්බියාව සහ ෆාර්ක් ගරිල්ලන් අතර තවත් ගිවිසුමක්

November 25, 2016

පසුගිය ඔක්තෝබර් මාසයේ ජනමත විචාරණයකින් පරාජයට පත්වූ කොළොම්බියානු රජය හා ෆාර්ක් සන්නද්ධ කණ්ඩායම එළැඹුනු ගිවිසුම වෙනුවට යළි සැකසුනු එකඟතාවකට දෙපාර්ශ්වය අත්සන් තැබූහ.

ඒ අනුව, නව ගිවිසුම පිළිබඳ ජනමත විචාරණයක් පවත්වනු වෙනුවට එය කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනු ඇත.

260,000 ට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින් ද තවත් මිලියන ගණනක් අවතැන් කරමින් ද දශක 5ක් පුරා පැවත එන කොළොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර සන්නද්ධ ගැටුම අවසන් කිරීම එම ගිවිසුමේ අරමුණය.

(bbc)

Rate this item
(0 votes)