May 03, 2024

චීනයේ අනතුරකින් 40ක් මරුට

November 24, 2016

චීනයේ වැඩබිමක සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් එහි සිටි පුද්ගලයින් 40ක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ එරට ජිඇංෂි ප්‍රාන්තයේ පිහිටි වැඩබිමක් තුළ යි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම වැඩබිම බලාගාරයක් ඉදිකරමින් පවතින ස්ථානයක් බව යි.

සුන්බුන් අතර විශාල පිරිසක් සිර වී ඇති බවට ද සැක පහළ කෙරෙන අතර එම නිසා මිය ගිය ගණන තව දුරටත් ඉහළ යා හැකි බවටයි අපේක්ෂා කරන්නේ.

අනතුර සිදුවන විට එම ස්ථානයේ 70ක පමණ පිරිසක් සේවය කරමින් සිටි බව පැවසේ.

5000 3118

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 November 2016 16:13