May 06, 2024

පැන්ඩා රතු දත්ත පොතෙන් ඉවත් කෙරේ

September 05, 2016

යෝධ පැන්ඩා සත්ත්ව විශේෂය ජාත්‍යන්තර රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. 

මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය දශක දෙක තුළ ක්‍රියාත්මක කළ සංරක්ෂණ වැඩපිළිවෙල හේතුවෙන් යෝධ පැන්ඩා ගහණය 2000 ඉක්මවා ඉහළ යාම නිසා යි.

නමුත් පැන්ඩා සත්ත්වයන්ගේ ආහාරය වන උණ ශාකය සීග්‍රයෙන් විනාශ වන නිසා පැන්ඩා නැවතත් වඳ වී යන සත්ත්ව විශේෂ අතරට නම් කිරීමට සිදුවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවනවා.

Rate this item
(0 votes)