May 02, 2024

ඉතාලිය සෙලවෙයි - මරණ 6යි (PHOTOS)

අද අළුයම් කාලයේ දී මධ්‍යම ඉතාලියට භූ කම්පනයක් බලපා තිබේ.

රික්ටර් මාපක 6.4ක අගයක් ගත් මෙම භූ කම්පනය එරට පෙරුජියා නගරයට දැඩි සේ දැනී ඇති බව වාර්තා වේ.

භූ කම්පනයේ ප්‍රබලත්වය රෝම නගරයට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේවන විට මෙම භූ කම්පනය හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇති බව පැවසෙන අතර මියගිය පුද්ගලයින්ගේ ගණන තවත් ඉහළ යා හැකි බවට එරටින් ලැබෙන වාර්තා සැක පළ කරයි.

map

A man wrapped in blanket looks on as a rescuer with a dog stand in front a collapsed house

People stand by a road following a quake in Amatrice

People stand along a road following a quake in Amatrice

First aid is provided to people who were injured in an earthquake at a hospital in Amatrice

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 August 2016 11:24