May 02, 2024

තුර්කියේ බෝම්බ ප්‍රහාර දෙකක්

තුර්කියේ - ඉස්තාන්බුල් නුවර පොලිස් ස්ථාන දෙකකට කාර් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ප්‍රහාරවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 219 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පළමු ප්‍රහාරය එල්ල වූ පොලිස් ස්ථානයේ පුද්ගලයින් 73 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුර්දි ත්‍රස්ත කණ්ඩායමක් වන PKK නම් සංවිධානය විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බව පැවසේ.

Rate this item
(0 votes)