May 02, 2024

ඔලිම්පික් උළෙලේ කැමරාවක් කඩා වැටී තරුණියන් දෙදෙනෙකුට බරපතලයි (VIDEO)

රියෝ ඔලිම්පික් උළෙල ආවරණය කිරීමට යොදා ගත් අධි තාක්ෂණික කැමරාවක් කඩා වැටී තිබෙනවා.

ගුවන් දර්ශන ලබා ගැනීමට භාවිත කළ මෙම කැමරාව කඩා වැටී ඇත්තේ ප්‍රේක්ෂකයින් බහුල ස්ථානයකට බව යි රියෝ නුවරින් ලැබෙන ආරංචි මාර්ය සඳහන් කරන්නේ.

අනතුරින් තරුණියන් දෙදෙනෙකු තරමක බරපතල තත්ත්වයේ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)