May 06, 2024

ඔලිම්පික් බසයකට වෙඩි තැබීමක් (VIDEO)

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන රියෝ ද ජනැයිරෝ නුවර වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔලිම්පික් උළෙල වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන් රැගෙන ධාවනය වූ බස් රථයකට යි‍ෙ

තරඟ පැවැත්වෙන ස්ථාන අතර ගමන් කරමින් සිටිය දී මෙම බස් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවන විට එහි පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ෙ

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් බස් රථයට හානි සිදුවී ඇති අතර ගමන්ගත් පිරිසට කිසිදු හානියක් සිදුව නැති බව වාර්තා වේ.

වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)