May 06, 2024

ට්‍රම්ප් ජනපති වුණොත් වෙන දේ ගැන අනතුරු ඇඟවීමක්

2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහු අැමරිකාවට ලැබුණු අසාර්ථකම මෙන්ම වගකීම් රහිතම ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බව හිටපු සී. අයි. ඒ ප්‍රධානී මිචෙල් හේඩ්න් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඔහුගේ සහ තවත් සී. අයි. ඒ. සාමාජිකයන් 50දෙනෙකුගේ අත්සනින් යුතු විවෘත ලිපියක් මගිනි.

ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශ සහ ඔහු විසින් පසුගිය කාලයේ දක්වා ඇති ආකල්ප අනුව ඇමරිකාව ජාත්‍යන්තරයේ පිළිකුලට ලක්වනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 August 2016 16:54