May 06, 2024

මරාගෙන මැරෙන ප්‍රහාරයක්: 20ක් මරුට

ලිබියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බව වාර්තා වේ.

එරට බෙංගාසි ප්‍රදේශයේ දී සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 20කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් පුවත් සේවා පවසයි.

එමෙන්ම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි එම පුවත් වාර්තා සඳහන් කරන්නේ.

එරට ක්‍රියාත්මක ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කරයි.

Rate this item
(0 votes)