May 03, 2024

සාගරය මැද ප්‍රබල භූ කම්පාවක්

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවට වාර්තා වේ.
 
රිච්ටර් පරිමාණයේ 7.7ක අගයක් සටහන් කළ මෙම භූ කම්පනය මරියානා දිවයින්වලට ඔබ්බෙන් සිදුව ඇති බව යි අමෙරිකානු භූ විද්‍යා අායතනය සඳහන් කරන්නේ.

භූ කම්පනය සාගරයේ ඇති වුවත් එයින් සුනාමි අවධානමක් හටගෙන නොමැති බව පැවසේ.
 
මරියානා දිවයින්වල 54,000ක් පමණ ජනතාවක් වාසය කරයි.
Rate this item
(0 votes)