May 03, 2024

ජපානයේ සමූල ඝාතනයක්

ජපානයේ පිහිටි මානසික ආබාධ සහිත වූවන්ගේ සුරැකුම් මධ්‍යස්ථානයක් තුළ පිහි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ලොව ආරක්ෂාකාරීව ජීවත්විය හැකි හොඳම රටක් ලෙස සැලකෙන ජපානය තුළ මෙවැනි ප්‍රචන්ඩකාරී සිදුවීම් ඉතා විරළ බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම නිසා දශක ගණනාවක් තුළ ජනාපය තුළ සිදු වූ දරුණුතම සමූල ඝාතනය ලෙස මෙය හැඳින්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 26 හැවිරිදි තරුණයෙකු බව පැවසේ.

සැකකරු අදාළ සුරැකුම් මධ්‍යස්ථානයේ කළක් සේවය කළ අයෙකු බව වාර්තා වේ.ෙ

Rate this item
(0 votes)