May 02, 2024

යුරෝපා මානව හිමිකම් සමුළුව අත්හිටුවයි

යුරෝපා සංගමයේ මානව හිමිකම් සමුළුව මෙම මස තුර්කියේ පැවැත්වීමට නියමිතව තිබු අතර එය අවලංගු කිරීමට තුර්කි රජය තීරණය කර තිබේ.

අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව තුර්කියට පනවා ඇති හදිසි තත්ත්වය හේතුවෙන් මෙලෙස එම සමුළුව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

හමුදා කුමන්ත්‍රණයෙන් පසුව 10,000 ක පමණ පිරිසක් අත් අඩංගුවට ගත් අතර එයට යුරෝපා සංගමය දක්වන්නේ දැඩි විරෝධයක්.

යුරෝපා සංගමය වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට තුර්කිය තුල ඉතා දරුණු මානව හිමිකම් කඩවීමක් දක්නට ඇති බව යි.

 
Rate this item
(0 votes)