May 17, 2024

බස් රථයක් ගිනි ගනී: සියල්ලෝම මරුට (VIDEO)

තායිලන්තයේ බස් රථයක් තුළ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිණිගෙන විනාශ වී තිබේ.

මෙම ගින්නෙන් එහි ගමන්ගත් සියළු දෙනාම මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බස් රථයේ රියදුරා සහ මඟ පෙන්වන්නා ද ඒ අතරට අයත්.

තායිවානයේ ටා ඕයුවාන් නගරයේ දී මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ සංචාරක බස් රථයක්වන අතර මියගිය පුද්ගලයින් චීන ජාතික සංචාරකයින් බව වාර්තා වේ.

මෙම චීන සංචාරකයින් පිරිස නැවත සිය ගම්බිම් බලා යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණෙන විට බස් රථය ගිනිගෙන තිබේ.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 July 2016 12:39