May 04, 2024

'රන් බිම්කඩ' යළි ඉරාක හමුදාවට

IS සංවිධානය යටතේ පැවැති ෆලුජා නගරයේ අවසාන බිම්කඩත් යළි අත්පත් කර ගැනීමට සමත් වූ බව ඉරාක හමුදාව පවසයි.

'රත්තරං බිම්කඩ' නමින් ප්‍රචලිතව පැවති එම ප්‍රදේශයෙන් සන්නද්ධකරුවන් අතුගා දමනු ලැබූ බව ඔවුන් පවසා තිබේ.

ඒ අනුව ෆලුජා හි සටන් නිමාවූ බවයි ඉරාක හමුදාව වැඩි දුරටත් පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 June 2016 09:29