May 04, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් ව්‍යර්ථ කෙරේ (VIDEO)

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැළියක් අතරතුර උණුසුම්කාරී තත්තවයක් හටගෙන තිබේ.

ඒ ලාස්වේගාස් නුවර පැවැති රැළිය අතරතුර දී තරුණයෙකු පොලිස් නිලධාරියෙකුගේ පිස්තෝලය උදුරා ගැනීමට තැත් කිරීමත් සමගිනි.

19 හැවිරිදි අදාළ තරුණයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂක ට්‍රම්ප්ව ඝාතනය කිරීමට අවශ්‍යව බව යි.

මෙම තරුණයා මීට දින කිහිපයකට පෙර ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුවකට පවා සහභාගී වී ඇති බව බලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදු නොවී ඇති අතර අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියා කර ඇත.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 June 2016 09:35