May 04, 2024

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ මහ බැංකු අධිපති රඝුරාම් රාජන් මහතා සිය පදවියෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ ඔහුට විරුද්ධව විවිධ චෝදනා එල්ල වීමත් සමග යි.

පොලී අනුපාත පහළ හෙළීමට කටයුතු නොකිරීම යන කරුණ සම්බන්ධයෙන් ආණ්‌ඩු පක්‍ෂ සාමාජිකයන් ඔහුව දැඩි සේ විවේචනය කර තිබූ අතර භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුව සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව තමා ඉල්ලා අස්‌වීමට තීරණය කළ බව මහබැංකු අධිපතිවරයා පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 14:46