May 02, 2024

සුරූපිනියගේ අබිරහස් මරණය (PHOTOS)

2013 වසරේ අමෙරිකාවේ නොර්ත් ඩෙකෝටා ප්‍රාන්තයේ රූ රැජින ලෙස අභිෂේක වූ සුරූපිනිය වන සමන්තා එඩ්වර්ඩ්ස් අබිරහස් ලෙස මියගොස් තිබේ.

37 හැවිරිදි සමන්තාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ මේ වන විටත් සිදුවෙමින් පවතියි.

මිනියාපොලිස් නගරයේ පිහිටි ඇගේ නිවස තුළ මියගොස් සිටිය දී සමන්තාගේ මළ සිරුර හමු වූයේ පෙරේදා ය.

ඇගේ හදිසි මරණයෙන් ඇයට ආදරය කළ බොහෝ පිරිසක් කම්පනයට පත්ව සිටින අතර ශෝක පණිවිඩ විශාල ගණනක් Facebook හරහා හුවමාරු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප පහතින් > > > 

Former Miss North Dakota USA Samantha Edwards was found dead at a Minneapolis home Tuesday morning 

 

The cause and manner of Miss Edward's death remain under investigation

Miss Edwards studied at the University of North Dakota and the Aveda Institute, Minneapolis

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 June 2016 10:26