May 02, 2024

සමලිංගික සමාජශාලාවේ ඛේදවාචකය වෙනුවෙන් රටවල් ගණනක් දේදුණු පැහැගැන්වෙයි (VIDEO)

අමෙරිකාවේ ඔලැන්ඩෝහි සමලිංගික සමාජ ශාලාවක සිදු වූ සමූල ඝාතනය මේ වන විට ලෝකයම කම්පා කරවන්නට සමත් වී තිබේ.

මෙම සිදුවීමෙන් සමාජ ශාලාව තුළ සිටි 49 දෙනෙකු සහ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියා මියගිය අතර 53දෙනෙකු තුවාල ලබා ඇත.

සිද්ධියට මුහුණ දුන් ප්‍රජාවට ශෝකය පළ කරමින් ලොව ප්‍රධාන රටවල් කිහිපයක්ම තම රටේ අනන්‍යතාව පෙන්වන ස්මාරක සමලිංගික කොඩියේ දේදුණු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වීඩියෝව පහතින් > > >

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 June 2016 16:04