April 26, 2024

තුර්කිය ට්විටර් තහනම් කරයි 

තුර්කිය විසින් අන්තර්ජාලයේ සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක්වන ට්විටර් වෙබ් අඩවිය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂිත පියවරක් වශයෙන් ලබා ගත් අධිකරණ නියෝගයකට අනුව තුර්කි විදුලි සංදේශ නියාමනය මගින් එය අවහිර කර ඇත.

ජාත්‍යන්තර ප‍්‍රජාව කුමන මතයක් දැරුව ද තමන් ඉන් නොසැලෙන බවත් තුර්කියේ බලය ඔවුන් වටහාගත යුතු බවත් එම පියවර ගැනීමට ප්‍රථම තුර්කි අගමැති ටායිප් එර්ඩෝගන් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 10:39