May 02, 2024

ජී - 7 සමුළුව ඇරඹෙයි

ජී - 7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ රාජ්‍ය නායක හමුව අද (26) ජපානයේ ටෝකියෝ නුවර ඉසිෂිමාහි දී පැවැත් වේ.

ඒ සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ ජපානය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගීවීමට නියමිතයි.

එහි දී ලෝක ත්‍රස්තවාදය, ආර්ථිකය සහ සංක්‍රමණික ගැටළු පිළිබඳ සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)