May 02, 2024

ගණිකාවන්ට පොලීසිය දුන් අපූරු දඬුවම (PHOTOS)

ගණිකා වෘත්තියේ නිරත වී සිටි කාන්තාවන් 11 දෙනෙකු සහ ඔවුන්ගේ පහස පතා පැමිණි පුද්ගලයින් පිරිසක් නිරුවතින් මාර්ගයේ රැගෙන ගොස් තිබේ.

පොලීසියට ලද පැමිණිල්ලක් අනුව ඔවුන් ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් විසින් එම දඬුවම ඔවුන්ට ලබා දී ඇත.

පොලිස් වාහනවලට එම පිරිස නංවා ගැනීමට පෙර ගණිකා මධ්‍යස්ථානයේ සිට පොලිස් වාහන ඇති ස්ථානය දක්වා ඔවුන් නිරුවතින් රැගෙන විත් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එය සිදු ව ඇත්තේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ය.

රුසියාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශයක ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව පොලීසිය එම වැටලීම සිදු කර ඇත.

 

Rate this item
(0 votes)