May 02, 2024

ජයලලිතා ජය ගනී ද? 

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ප්‍රකාශිත ඡන්ද ප්‍රථිඵල අනුව ජයලලිතා ජයරාම් ඡන්ද 140 ක් ලබාගෙන සිටින අතර එම්. කරුණානිධි ලබාගෙන ඇත්තේ ඡන්ද 75 කි.

තමිල්නාඩු මැතිවරණයේ ජයලලිතා ජයරාම් නායකත්වය දරන AIADMK පක්ෂය හෙවත් ඕල් ඉන්දීයා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍රම් කසගම් පක්ෂය හා කරුණානිධි නායකත්වය දරන DMK හෙවත් ද්‍රවිඩ මුන්නේත්‍රම් කසගම් පක්ෂය අතර මෙවරත් තරගකාරී ස්වභාවයතක් දක්නට ලැබිණ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 May 2016 11:22