May 03, 2024

IS සටන්කාමීන් පසුබෑමක

ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මකවන අයිඑස් ත්‍රරස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය මේ වනවිට පසුබෑමකට ලක් වී ඇති බව අමෙරිකාව සඳහන් කරයි.

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කලාපය සොයා බැලීම සඳහා අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විශේෂ නියෝජිතයෙකු පත් කළ අතර ඔහු විසින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරු ව මේ බව හෙළි වී ඇත.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අයි.එස්. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාර ඊට ප්‍රබල හේතුවක් වී ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)