May 08, 2024

මොසුල් නගරයේ බලය අල්කයිඩා සටන්කාමීන්ට

ඉරාකයේ මොසුල් නගරයේ බලය අල්කයිඩා සටන්කාමීන් විසින් අත්පත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් නගර වැසියන් එක්ලක්ෂ 50,000 ක් පමණ ප‍්‍රදේශය අතහැර ගොස් ඇති බව ද වාර්තා වේ.

රට තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බව ඉරාක රජය ප‍්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)