May 04, 2024

කැනඩා ලැව්ගින්නේ බලපෑම ඉහළට

උතුරු කැනඩාවේ - ඇල්බර්ටා නගරයේ පැතිර යන විශාල ලැව් ගින්න හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 80,000 ක් ඉවත් කර ඇති බව නවතම විදෙස් වාර්තා සඳහන් කරයි.

නගරය වටා ඇති වනය සම්පූර්ණයෙන් ගිනි ගනිමින් පවතින අතර ගින්න නගරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක යෙදෙන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)