April 26, 2024

බි‍්‍රතාන්‍ය සහ ජර්මනිය අතර මතභේදයක්

යුරෝපා කොමිසමේ ප‍්‍රධානී තනතුර හිමි විය යුතු පුද්ගලයා පිළිබඳ බි‍්‍රතාන්‍ය සහ ජර්මනිය අතර මතභේදයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ජෝන් ක්ලෝඩ් ජන්කර් එම තනතුරට පත් කළ යුතු යැයි ද මතයක් පවතී.

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ට සහාය දක්වන්නේ හිටපු ලක්සම්බර්ග් නායකයාට ය.

යුරෝපා කොමිසමේ ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතු ආකාරය පිළිබඳ ව ද මතභේද පවතින බවත් වාර්තා වේ.

එම අර්බුද විසඳා ගැනීම සඳහා ස්වීඩනය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය සහ නෙදර්ලන්තය ස්ටොක්හෝම් නුවර දී අද රැස්වීමට නියමිතයි.

Rate this item
(0 votes)