May 04, 2024

ප‍්‍රාණ ඇපකරුවෙක් මරා දමයි

අබු සයාෆ් නම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් මාස ගණනක් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු පිලිපීනයේ දී මරා දමා තිබේ.

වයස අවුරුදු 68ක් වන ඔහු සටන්කාමීන් විසින් ප‍්‍රාණ ඇපයට ගැනුණේ සංචාරක නවාතැනක නතර වී සිටිය දී ය.

ඉල්ලා සිටි කප්පම් මුදල නියමිත කාලය තුළ ලබා නොදීම හේතුවෙන් ඔහු මරා දැමුණු බව සටන්කාමීන් ප‍්‍රකාශ කර තිබේ.

 

Rate this item
(0 votes)