May 04, 2024

කාබූල් ප්‍රහාරයෙන් 20ක් මියයයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ඊයේ (19) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

එම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Rate this item
(0 votes)