May 04, 2024

ජපානයට භූ කම්පනයක් 

දකුණුදිග ජපානයේ කුමමොතෝ නගරයේ පසුගිය දා භූ කම්පනයක් සිදු වී තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6. 4 ක් ලෙසයි එය සටහන් වී ඇත. නිවාස සහ ගොඩනැගිලි රැසක් ඒ හේතුවෙන් කඩා වැටී ඇත.

සුන්බුන්වලට යට වූ පිරිස් බේරා ගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මෙහෙයුම් සිදු කර ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලැබූවන් 40 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත තිබේ.

 

Rate this item
(0 votes)