May 08, 2024

යේමනයේ සටන් විරාමයක් 

එළැඹෙන මස මුල දී සටන් විරාමයකට එළැඹීමට යේමන් රජයට සහයෝගය දක්වන සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සන්ධානය සහ හවුති කැරළිකරුවන් එකඟත්වයකට පැමිණ තිබේ.

සටන් විරාමයේ දින වකවානු සහ කොන්දේසි තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් මේ මස අවසානයේ කුවේට්හි දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

ගත වූ වසරක කාලය තුළ යේමනයේ කැරළිකරුවන් සහ රජයේ පාර්ශව අතර ඇති වූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 6000 කි. මිලියනයකට අධික පිරිසක් අවතැන් වී තිබේ.

 

Rate this item
(0 votes)