May 07, 2024

ස්මාර්ට් දුරකතනයට සමාන තුවක්කුවක් (VIDEO) 

වත්මන් සමාජයේ විශාල ඉල්ලුමක් පවතින ස්මාර්ට් ජංගම දුරකතනයේ ආකෘතියට සමීප තුවක්කුවක් හඳුන්වාදීමට අමෙරිකාවේ ආයතනයක් විසින් සූදානම්වන බව වාර්තා වේ.

කෙසේ වුව ද එමගින් අනාගතයේ අපරාධ රැල්ල තවත් වැඩිවනු ඇතැයි විචාරකයෝ පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ව්‍යාජ කැමරාවක් මෙන්ම ලේසර් කිරණ මගින් ඉලක්කය හඳුනා ගත හැකි උපාංගයකින් යුක්ත බවට වාර්තා වේ.

ඊට අදාල වීඩියෝවක් පහකින්,  

Rate this item
(0 votes)