May 07, 2024

පැරිස් නගර මධ්‍යයේ පිපිරීමක්

ප්‍රංශයේ පැරිස් නගර මධ්‍යයේ ඊයේ (01) ගෑස් නළයක් පුපුරා ගොස් තිබේ.

එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ගෑස් නළය පිපිරීමට හේතුව හෝ සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2016 17:54