April 28, 2024

ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් වැඩි කරයි

February 26, 2016

ඕස්ට්‍රේලියාව සිය වාර්ෂික ආරක්ෂක වියදම් වැඩි කිරීමට තීරණය කර තිබේ.

එලෙස වෙන් කෙරෙන මුදලින් වැඩි ප්‍රමාණයක් සබ්මැරීන නිෂ්පාදනය සඳහා යොදවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ඊට අමතර ව යුද නැව් නිෂ්පාදනය ප්‍රහාරක ගුවන් යානා මිල දී ගැනීම සහ ආරක්ෂක අංශ සඳහා පිරිස් බඳවා ගැනීමට මුදල් වැය කෙරෙනු ඇත.

ආරක්ෂක වියදම් සඳහා වාර්ෂික ව වෙන් කෙරෙන මුදලින් 25% ක් නාවික හමුදා ශක්තිමත් කිරීම සඳහා යොදවන බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 February 2016 09:12