April 28, 2024

සිරියානු වැසියන්ට ගුවනින් ආහාර

February 25, 2016

යුද ගැටුම් හේතුවෙන් සාගින්නෙන් පෙළෙන සිරියානු වැසියන් සඳහා ජගත් සංවිධානය ආහාර, ඖෂධ ඇතුළු ආධාර පළමු වරට ගුවනින් හෙළා තිබේ.

එලෙස සිරියානු වැසියන් සඳහා ජගත් සංවිධානය විසින් ටොන් 21 ක ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බිමට හෙලා ඇති අතර එය ලක්ෂ දෙකක ජනතාවකට සෑහෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)